දිනපතා මෝර ගුලියක් ඔබේ ආහාරයට එක්කර ගන්න කවදාවත් මේ ලෙඩ රෝග හැදෙන්නේ නෑ

අද වෙනකොට ලංකාවේ බොහෝමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධානම රෝග තත්වයක් තමයි මේ ආසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 පෝෂණයෙන් වගේම විටමින් A,D සහ E යන ගුණයෙන් පිරිපුන් මෝරතෙල් කරල් මේ වගේ ආසාත්මිකතා, ඉදිමුම වගේම ප්‍රදාහයන් වැනි තත්වයන්වලට එරෙහිව හොඳින් ක්‍රියාත්මකයි. අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි.

ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍යසම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටීස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්වයන් සමඟ ද හොඳින් සටන් කරනවා.

 

 

ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ දිනපතා මෝර ගුලියක් ඔබේ ආහාරයට එක්කර ගැනීමේ වාසි ගැන ……

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *