ඩෙනිම් කලිසම් සාක්කුවල කුඩා අයිලට් බොත්තම් අල්ලා ඇති හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

ඩෙනිම් කලිසම් කියන්නේ ඉතිං කවුරුත් අදින්න ආස දෙයක් නේ. කොල්ලෝ නම් කියන්නේ ඩෙනිම් කලිසම තමයි එයාලගේ හොදම යාළුවා කියල. මොකද ඉතින් කිසිම අවුලක් නැතුව මාසයක් වුනත් එක දිගට අදින්න පුළුවන් නේ. පිරිම ළමයි විතරක් නෙවෙයි ගෑණු ළමයිනුත් එහෙම තමයි.

ගොඩක් ඉස්සර නම් ඩෙනිම් කලිසම් නිල් පාටින් විතරයි වෙළද පොලට ඇවිත් තියෙන්නේ. පසුව කළු පැහැයත් නිෂ්පාදකයන් විසින් වෙළදපොලට දමා තිබෙනවා. කොහොම හරි දැන් නම් ඩෙනිම් කලිසමක් ගන්න ගියොත් ඔයාට කැමති පාටකින් ගන්න හැකියාව ලැබිලා තියනවා.

ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඩෙනිම් කලිසම් සාක්කුවල කුඩා අයිලට් බොත්තම් අල්ලා ඇති හේතුව ගැන ඔබ නොදන්නා කතාවක් ගැන මේ ගැන දැනගන්න ඔබත් පහත video එක බලන්න….

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *