Posted in Articles

ගබ්සාව නතර කළ දරුවෙක්

පෙර භවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වු අතිශය පුදුම උපදවන සිදුවීම් රැසක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී මව්වරුන් මුහුණ දුන් සිදුවීම් නිවැරදිව අනාවරණය කළ…

Continue Reading...
Posted in Articles

සමබර ආහාර වේලක්‌

සමබර ආහාර වේලක්‌ යනු ධාන්‍ය/පිටි බහුල ආහාර එළවළු පලතුරු මාළු, බිත්තර මස්‌ හා කඩල, මුං වැනි ඇට වර්ග කිරි හා කිරි නිෂ්පාදන යන ආහාර කාණ්‌ඩ…

Continue Reading...
Posted in Articles

නිවුන් දරු උපතක්

වර්තමානය වනවිට නිවුන් දරුවන් පිළිබඳ සුලබව කථාබහට ලක්වනවාද? අතීතය සමඟ සන්සන්දනය කර බලන විට වර්තමානය වනවිට මෙම දරුවන්ගේ ප්‍රතිශතය බහුල වෙමින් පවතිනවා. ඒ නිසා මෙය…

Continue Reading...
Posted in Articles

එළවලු වර්ග 7ක්

ගෙවතු වගාව යනු නිවස හෝ සේවාස්ථානය අවට සුළු පරිමානයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක (useful plants) වැවීමයි. ගෙවතු අලංකරණය යනු නිවස හෝ සේවාස්ථානය අවට අලංකාරය සඳහා විසිතුරු…

Continue Reading...
Posted in Articles

ඉගුරු වගාව

ඉගුරු වානිජ වගාවක් ලෙස සිදු කරන්නේ කොහොමද? මුහුදු මට්ටමේ සිට මීටර් 1700 පමණ කලාපය දක්වා වගා කල හැකි මෙම බෝගය මාර්තු සිට මැයි දක්වා වූ…

Continue Reading...
Posted in Articles

ඩිම්බ කෝෂ වල බිබිලි

(PCOS) රෝගය හා මදසරු භාවය PCOS රෝගය යනු ඔබගේ ඩිම්බ කෝෂ වල හටගන්නා වෙනස්කමක් හේතුවෙන් ඇතිවන තත්වයකි, මෙහිදී හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීම සිදුවේ. මෙම…

Continue Reading...
Posted in Articles

එපාකරපු ලෙඩේ

ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇතිවෙන එපාකරපු කැසිල්ලක් ඇති කරන රෝගයක් ගැනයි මේ. ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල. කසන්න කසන්න ආස…

Continue Reading...
Posted in Articles

අකුසල හීන කරන බොදු පිළිවෙත

වැරදීම මිනිස් ස්වභාවයකි. කිසි කලෙක වරදක් නොකළ ජීවිත සෙවීම නිෂ්ඵල ක්‍රියාවකි. අපට හමුවනු ඇත්තේ වැරදි අඩු ජීවිත පමණි. එම නිසා වරද සහ වැරදීම්, අපගේ ජීවිතවලට…

Continue Reading...
Posted in Articles

රාසිං දෙයියෝ

පරංගි භාෂාවෙන් අවිතැත්වෙලා යනු දුෂ්ටයාගේ ප‍්‍රදේශයයි. පරංගි එදා දුෂ්ටයා ලෙසින් හඳුන්වන ලද්දේ පළමුවන රාජසිංහ නමින් සීතාවක සිහසුනට පත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර කුමාරයාටය. එදා අවතැන්වෙලා යැයි…

Continue Reading...
Posted in Articles

ලොව දිගම නම ඇති විදුහල්පතිනිය

“මගේ නම හුඟක් දිගයි. ඔන්න එහෙම නම් ලියා ගන්නකෝ” ඇය කියන්නීය. “සපත සාපති සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන්.” නම…

Continue Reading...