Category: Articles
කැකිරි පානය හදන විදිය
මේදිනවල පවතින දැඩි උණුසුම නිසා ඉන් වකුගඩු මෙන්ම ඇස් සහ සිරුර බේරාගැනීමට ඔබ සැම උනන්දුවන්නමේසදහා කැකිරි භාවිතය මගින්බොහෝ ලෙස අපට වාසි ලැබේ කැකිරි යනු සිරුර…
රන් තෙළඹු ගසේ වැඩ සිටි ස්වර්ණමාලි දෙවඟන
දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක්…
රාජා ඇතා ගැන නොවැසූ කතාව
ඇසළ මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික සම්ප්‍රදායික ප්‍රෞඪත්වයේ කැඩපත බඳු වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය මහනුවරදී පැවැත්වෙයි. ඇසළ පෙරහර දළදා පෙරහර, නාථ, විෂ්ණු, කතරගම…
තුසිතයේ දිව්‍ය ලෝකයේ පිපෙන උදුම්බරා මල්
උදුම්බරා මල් පිපෙන්නේ දිව්‍ය ලෝකයේ යයි කියති.ඒත් දිව්‍ය ලෝකයේ , නැත්නම් තුසිතයේ පිපෙනවා යයි කියන උදුම්බරා මල් වසර 400 කට වරක් පොළොවේ පිපෙන බවත් සඳහන්…
වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල
අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු…
ලකේගල යටගිය රාවණ ඉතිහාසය
රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි…
වරිග පූර්ණිකාවෙන් හෙළිවෙන මහා රාවණ රජුගේ ඉතිහාසය
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක…
ඌව රකින කිවුලේගෙදර දෙවියන්ගේ හාස්කම්
සිංහල රාජධානියේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අපේ දේශය දෙස බලාගෙන එසේ පැවසුවේ 1815 පෙබරවාරි 8 වැනිදා. කොලොම් තොට සිට දකුණු ඉන්දියාව බලා…
සර්වඥ ධාතු නිදන් වූ මහියංගන මහා සෑය
අනුත්තර පුරිසදම්ම සාරථි වූ අපගේ තථාගත සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීමෙහිලා යෙදී වාසය කළා. මේ පිරිස දමනය කිරීමට උන්වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර…
ඉතිහාසයෙන් කටු ගෑ දැමු මිනිසා
එදා 1967 වර්ෂය ශ්‍රි ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් එක් කරන ලද දිනයකි..අප ඉතිහාසය තුළ කලාවේ, චිත්‍ර කලාවේ තිබූ විශිෂ්ඨ බවට කළු පැල්ලමක් එක් කරන…
Recent Comments