වැරදි ඉරියව් නිසා ඇතිවෙන බහුල රෝග 6 ක්

වැරදි ඉරියව්වෙන් බොහෝ වේලාවක් එකතැන හිටගෙනම වැඩ කරන හින්ද බහුල රෝග 6 ක් හටගන්නව… විශේෂයෙන්ම ලාංකීය කාන්තාවන්ගෙ..

කොන්ද 2. උකුල 3. දනහිස 4. වලලුකර

විලුඹ යන සංධි ආශ්‍රිත රෝග..

නහර ගැට ගැසීම

නිසි පෝෂණීය ආහාර නොගැනීමත්.. තරබාරු වීමත්.. මේ ගැටළු වඩාත් උග්‍ර කරනවා..

අධික වේලාවක් හිටගෙන සිටීමේදී සිද්ධ වෙන්නේ.. අදාල සන්ධි මත බොහෝ වේලාවක්.. දැඩි පීඩනයක්.. ක්‍රියාත්මක වෙන නිසා.. අදාල පටක වලට පෝෂණය අඩුවෙනව

ඒ නිසා.. පටක වලට හානි වෙනවා අලුත් පටක වර්ධනයත් අඩාල වෙනවා.සන්දි ගෙවී යාම හා දිරායාමට ලක් වෙනවා.. දැඩි වේදනාව.. ඉදිමුම හටගන්නව.. ලේ ගමන අඩාල නිසා රු⁣ධිර නාලත් ගැටගැහෙනව…

ඉතිං වේදනාව හතුරෙක් කොට සලකනවා.. වේදනා නාශක හොය හොයා රටවටේ යනවා.. හම්බ කරන තරමක් සල්ලි.. report වලටයි ෆාමසි වලටයි..

ලංකාවේ බොහෝ විට පැන්ට්‍රියෙ හිටගෙනයි වැඩ කරන්නේ.. පැන්ට්‍ර්ය මුලින්ම හදුන්වල දුන්නේ.. බටහිර රටවල්.. මුල්කාලෙ ඒ රටවලත් මේ ගැටළුම ආව….

විද්‍යාත්මක‍යාත්මක ක්‍රමයකට අනුව.. පහත දැක්වෙන විදියට.. අඟල් 29 – 32 අතර උස ස්ටූල් පාවිච්චි කරල ගැටලු විසඳන්න පූළුවන් වුනා.. මේවට bar stools වගේම kitchen stools කියලත් කියනවා…

බලන්න පින්තූර වලින් දක්වල තියෙනව.. ස්ටූල් වර්ග සහ කූස්සි වල ඒව පාවිච්චි කරන විදිහත්.. ඒවා ගන්න තියෙනව හදාගන්නතත් පුළුවන්.. ඔබත් අනුගමනය කලොත් මේ ගැටලු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්..

වැරදි ඉරියව්වල හිටං.. බෙහෙත් වලින් විතරක් උත්තර හොයන්න ගියොත්.. සදාතන බෙහෙත් පෝලිං වලත් හිටං ම ඉන්න.. හේතු වේවි…

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *