රෝහණ විජේවීර ජීවත් වූ අප්‍රකට නිවස සොයා ගිය ගමන

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේසපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ . ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය . දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය. ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී.

ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ රෝහණ විජේවීර ගේ රහස් ගෙදර ගැන අප්‍රකට කරුණු ගැන ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *