කුන්ඩලණි යෝගය වඩන්නේ මෙහෙමයි

මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.හොදයි..ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.

  • මූලාධාර
  • ස්වාධිශ්ඨාන
  • මනිපූර
  • අනහත
  • විශූඪ
  • ආඥා
  • සහස්රාර

ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.දැන් කියන්නම් සියලුම චක්‍ර පුබුදු කරන්න පුළුවන් තාන්ත්‍රික යෝග ක්‍රමයක්..වැඩේ කරන්නෙ මෙහෙමයි,,ඉස්සෙල්ලම මේ චක්‍ර පිහිටන තැන් පිලිබදව අවභෝදයක් ලබාගන්න..දල තියන Image එක බලල ඉන්නකෝ,,ඊට පස්සේ කද කෙලින් හිටින්න ඉදගෙන තමන්ට අවශ්‍ය චක්‍රය තියන තැනට හිත ගේන්න දැන් එතන දිදුලන පලිගු බෝලයක් තියනවා කියල සිතෙන් දකින්න,, මේ බෝලය දීප්තිමත්ව බැබලෙනවා කියල සිතින් දකින්න.එම ස්ථානයේ සිට සෑම අතටම පැතිරෙන ආලෝක ධාරාවන් සිතින් දකින්න..ඒ ආලෝක ධාරා වලින් මුළු සිරුරම ආලෝකමත් වෙන ආකාරය සිතින් දකින්න..දැන් මේ ආලෝකය දකින්න ඕන,,එක එක චක්‍රයකට වෙන වෙන වශයෙන් තියන පාට ටිකක් තියනවා,අපි ආලෝකය විහිදුවනවා දකින්න ඕන ඔය අරමුණු කරලා තියන චක්‍රයට නියමිත පාටින්ඒ පාට ටිකත් දාන්නම්කෝ,,චක්‍රයේ නම පිහිටන ස්ථානය සිතින් දැකිය යුතු
වර්ණය

  • මුලාධාර කොදු ඇට පෙළ පාමුල රතු
  • ස්වාධිස්ථාන ලිංගය පිටුපස තැබිලි
  • මනිපුර නාභියට යටින් කහ
  • අනාහත හර්දය කොළ
  • විසුද්ධි උගුරු දණ්ඩ නිල්
  • ආඥා දෙබම අතර ඉන්ඩිගෝ
  • සහස්රාර හිස මුදුනට යටින් දම්

දැන් මේ දාල තියන පාට අනුව භාවනාව කරගෙන යන්න කාටත් ශක්තිය දහිර්ය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..භාවනා කරලා තමන්ගේ මානසික ශක්තිය ලබාගත්තු කෙනෙක් මේක වැරදි දේට වගේම හොද දේටත් යොදා ගනිව්..මෙමගින් සමාජයට අයහපත් දේ කිරීම එයාගේ නොදැනුවත් කමින් එයාගේ විනාසය එයා විසින්ම ලගාකර ගැනීමක්..මේ එක කියවන අය මේ ටිකත් හොදට මතක තියාගන්න…කෙනෙක් තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් යම කිසි ක්‍රියාවක් කරනවා කියන්නේ..එයා මේ විශ්වට ණයකාරයෙක් වෙනවා..ඔහුට කවද හරි මේ ණය ගෙවන්න වෙනවා..ඒක නිසා මෙමගින් රටට සමාජයට යහපතක් මිස අයහපතක් නොකරන්න වගබලාගත් යුතුයි..කව්රු හරි මේ ශක්ති වලින් රටට සමාජයට හානියක් කරනවානම්..එයා මේ සමාජයේ තව දුරටත් නොසිටිය යුතු කෙනෙක් කියල මේ විශ්වය තීරණය කරනවා..එතන ඉදන් එයාගේ අවසානය ලගා වෙනවා..තමන්ගේ පෞද්ගලික පලිගැනීම හා මිනිසුන් රැවටිම් වලට මේක යොදා ගන්න අයටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි..මේ කරුණු ටික හොදට මතක තියාගෙන මේවා කියවමේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.

  • කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
  • හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
  • දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
  • ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
  • එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
  • නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
  • පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
  • දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
  • දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
  • දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..

ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්…
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්නමෙහි අඩු පාඩු ඇත්නම් එය පෙන්නවා දෙන්න එ ගැන තව අන් අයද මා ද දැන ගැනිමට උවමනාවකින් සිටි හැකි අය මේයට යටින් comment කරන්න කුන්ඩලනිය බවනාව ගැන දන්න සියලු දෙනාටම කරන අාරධනාවයියගු( කෞරාන මණඨක පදනම ගයාන් රාජ ශ්‍රී
නිර්මාතෘ0702074990)

Author: admin